පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කිලෝග්‍රෑම් 57 නිදහස් ආර මල්ලව පොර තරගයෙන් ශ්‍රී ලංකාවේ නෙත්මි අහිංසා පෝරුතොටගේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට රිදී පදක්කම් 1ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනාගෙන සිටිනවා.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනට අනුව තවමත් පෙරමුණේ පසුවන්නේ ඕස්ට්‍රේලියාවයි.
ශ්‍රී ලංකාවට හිමව ඇත්තේ 25 වන ස්ථානය යි.