එංගලන්තයේ දී ත්‍රස්ත කල්ලියක් විසින් තම දියණිය පැහැරගත් බව කියමින් පියෙක් කළ සංවේදී ප්‍රකාශයක් ගැන පසුගිය දවසක අපි ඔබට කිව්වා මතක ඇති.
මෙම පියා සිය වාහනයේ පවා දරුවා සම්බන්ධ මෙම පැහැරගැනීම ගැන සඳහන් කර තිබුණෙ දියණියගේ ඡායාරූපයක් පවා අලවා ගනිමින්.
කෙසේ වෙතත්, මෙය සාවද්‍ය පුවතක් බව සඳහන් කරමින් ඔහුගේ දියණිය සහ බිරිඳ හිරු මාධ්‍ය වෙත වීඩියෝවක් යොමු කර තිබෙනවා.
එම වීඩියෝව පහතින්..