'තෙරුවන් සරණයි කියලා' එක රැයින් අන්තර්ජාලයේ ම කතාබහට ලක්වුණු ඒ ආදරණීය ජෝඩුව අමතක නැතුව ඇතිනේ.
ඒ වීඩියෝව නිසාම බොහෝම ඉක්මණට මේ දෙන්නා කා අතරත් ජනප්රිය වෙනවා.
ඉතින් මේ කතාන්දර ඔක්කොම අස්සෙ තවත් අලුත් වීඩියෝවක් එළියට ඇවිත්.
මේ පාරත් ඉන්නෙ කලින්ම මිස් ම තමයි.
හැබැයි වෙනසක් තියෙනවා.
වෙනස බලන්න වීඩියෝ එක බලන්නම වෙනවා.