පුංචි තිරයෙන් ප්රේක්ෂක ඔබ හමුවට එන මේධා ජයරත්න කියන්නෙ දැන් රූප පෙට්ටියට නැතුව බැරි කෙනෙක් කිව්වොත් හරි.
පළමු විවාහයෙන් වෙන්වෙලා ඉන්න මේධා ඇය දැන් පෙම්වතියක් බව පසුගිය දවසක කියා තිබුණා.
එහෙම වුණත් ඒ කවුද කියන එක නම් තවමත් රහසක්.
හැබැයි ඔන්න ඇය පෙම්වතාට ද මන්දා කියපු ආදරේ හිතෙන කතාවක් අහම්බෙන් වගේ අපේ ඇහැ ගැටුණා.
මේ තියෙන්නෙ ඒ කතාව...
"මගේ මුනට හිනාවක් ගේන ඔයාට ආදරෙයි
ආදරය කියන්නේ ලස්සන හැගීමක් කවදාවත් වයසට නොයන"