පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවුණු ඇය ඉන් අනතුරුව දේශපාලනයට ද පිවිසුණා.
දැන් වැඩිපුර කලා ක්ෂේත්‍රයේ දකින්න පේන්න ඉන්නෙ නැති ඈ සමාජ මාධ්‍ය තුළ නම් අතිශය ජනප්‍රියයි වගේම නිරන්තරයෙන් යම් පළකිරීම් කරනවා.
මේ තියෙන්නෙ ඇය මෑතක මුහුණු පොතට එකතු කරපු සටහනක්..
"හායි, ස්වීටි, අක්කි බබා කියාගෙන එන පොඩි එවුන්ට කියන්නෙ.. ඔයාලට දෙන්න ටොපි, චොක්ලට් නෑ..මං ළග එහෙමයි කියලා අන්කල් ල එන්නත් එපා හොදේ"