අසේකා විජේවර්ධනගේ සහ ජනික් ජයසූරියගේ විවාහය ඊයේ (03) පැවැත්වුණු බව කවුරිත් දැන් දන්නවා.
ජනප්රිය නිළි දිනක්ෂි ප්රියසාද් අසේකාගේ හොඳම යාළුවා. දිනක්ෂිගේ සහ සාරංගගේ විවාහයේදීත් දෙවෙනි මනාලියක් ලෙස අසේකා පෙනී සිටියා.
මීට පෙර 01 වැනිදා බටහිර පන්නයට පැවැත්වුණු විවාහ උත්සවයේදී දිනක්ෂි අසේකාගේ දෙවැනි මනාලියක් ලෙස පෙනී සිටියා. ඊයේ පැවැත්වුණු මංගල උත්සවයට දිනක්ෂි සහ සාරංග සූදානම් වුණු ආකාරයේ ඡායාරූප පෙළක් දිනක්ෂි ඇගේ ඉන්ස්ටර්ග්රෑම් ගිණුමේ පළ කරලා තිබුණා. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප...
