අසේකා විජේවර්ධනගේ සහ ජනික් ජයසූරියගේ විවාහ මංගල්‍යය ඊයේ (03) සාම්ප්‍රදායික සිංහල චාරිත්‍යානුකූලව කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා.
සිංහල සාම්ප්‍රදායික ඇඳුමින් සැරසිලා පෝරුවේ චාරිත්‍ර ආදී සිංහල සාම්ප්‍රදායික චාරිත්‍ර අනුවයි මේ විවාහය සිදු වුණේ. අසේකා සුන්දර උඩරට මනාලියක් ලෙස සැරසිලා හිටියේ.පහත දැක්වෙන්නේ ඇගේ ඡායාරූප.
