Alia Bhatt යනු ඉන්දීය සිනමා කර්මාන්තයේ හොඳම නිළියන්ගෙන් කෙනෙක්.
ඇය සිය ගමන ආරම්භ කළ දා සිට රසික පිරිස වෙනුවෙන් ආදරණීය ,මතකයේ රැඳෙන නිර්මාණ රැසක් රැගෙනවිත් තිබෙනවා.
ඇය ගැන අලුත්ම ආරංචියත් කවුරුත් දන්නවනෙ...
ඒ ඇය මවක් වීමට දින ගණින කතාව.
ඒ නිසාම ඈ කරන සෑම විලාසිතාවක්ම කවුරුත් අතර කතාබහට ලක්වෙනවා.
මේ ඇගේ නවතම රූ එකතුව.
බලන්නකො ඉතින් තියෙන ලස්සන...