"මගේ බෝනික්කිට මාස 4 දි..."
මෙහෙම කියලා හරිම අපූරු ආදරණීය ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණේ ඕෂධි හිමාෂා.
හුරතල් දූ පැටියෙක්ගෙ ආදරණීය මවක් වුණු ඇය තවමත් බෝනික්කියක් වගේ හැඩකාරයි....
ඉතින් ඒ නිසාම දූට විතරක්ම නෙවෙයි, අම්මිටත් මේ කතාව අදාළයි කියලා අපිට නම් හිතුණෙ.
ඒත් එක්කම දූගේ තවත් අපූරු ලස්සන ඡායාරූපයක් අපේ ඇස ගැටුනා.
බලන්නකො ඉතින් අම්මිගෙයි දූගෙයි ලස්සන.
දෙන්නම බෝනික්කියෝ වගේ නේද....