අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ මීළග වාරය ආරම්භය අගෝස්තු මස 3 වනදා පෙරවරු 10.30 බවයි එම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශකර ඇත්තේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙලෙස පාර්ලිමේන්තුව වාරඅවසාන කර තිබෙනවා.