මිනිස්සු අසරණ වෙලා ඉන්න මේ මොහොතෙ, තව තවත් අසරණ වෙන්න හේතු හැදෙනවා කියන්නෙ.
ඒක හිතන්නවත් බැරි තරම් ඛේදනීය තත්වයක්.
සමාජ මාධ්‍යයේ හුවමාරු වුණු මේ කතාව කියවන ඔබටත් මහත් සංවේදී බවක් නිසැකවම දැනේවී.
එය ඒ තරමටම සංවේදී කතාවක්.
මොනව වුණත් මිනිස්සු මේ තරම් අසරණ වෙන්න හොඳ නෑ...