13 වන ජාතික රණවිරු අනුස්මරණ දිනය ඊයේ දිනයට යෙදී තිබුණා.
එහි ජාතික රණවිරු අනුස්මරණ දින උත්සවය ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අබියසදී අද පැවැත්වුණා.
ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපතිතුමන්, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් ව සිටියා.
පහතින් දැක්වෙන්නේ එහි ඡායාරූප එකතුවයි.