නව ඇමතිවරු පත් කිරීමේදී වැටුප් නොගෙවන බව අගමැතිවරයා පවසනවා.
"ඒ වගේම ඇමතිවරුන්ට තියෙන වරප්‍රසාද අඩු කරන්නත් අපි සාකච්ඡා කරලා දැනුම් දෙනවා..." යනුවෙන්ද අගමැතිවරයා වැඩිදුරටත් පවසනවා.
අගමැතිවරයා මේ බව කියා සිටියේ අද (19) පැවති පාර්ලිමේන්තු සැසිවාරයේ දී.
මීට පෙර අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ වියදම් ද අඩකින් අඩු කිරීමට අගමැතිවරයා තීරණය කර ඇති බව වාර්තා වුණා.