හසිනි සැමුවෙල් කියන්නෙ නිරූපණය නිසාම ගොඩක් ඉක්මණින් හැමෝගෙම අවධානය දිනාගත්ත කෙනෙක්. ෆිල්ටීත් එක්ක විවාහ වුණු ඇය දැන් පුංචි පුතෙකුගේ අම්මා කෙනෙක්.
කොහොම වුණත් දැන් ඇය ෆිල්ටිත් එක්ක දකින්න ලැබෙන්නෙ නැහැ. පුංචි දරුවන් වෙනුවෙන් බොහෝ සත්කාරයන් කරන ඇය ගැන ගොඩක් දෙනෙක් අවධානයෙන් ඉන්නෙ ඇය ඉදිරියේ "දේශපාලනයට ඒවි" කියන අනාවැකියකුත් එක්ක.
හැබැයි හසිනි නම් කියන්නෙ මේ හැමදේම තමන්ගේ "සතුට" වෙනුවෙන් කරන බවයි.
ඒ වගේම පුංචි පුතා එක්ක ඉන්න ඡායාරූපයක් එක් කරපු හසිනි, "....මගේ රත්තරං පුතේ ඔයා තමයි දැන් අම්මගෙ එකම ශක්තිය මා පුතේ !" කියලත් සටහනක් තියලා තිබුණා.
ඡායාරූප කිහිපයක් පහතින්..