උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ කවුරුත් ආදරය කරන, නිතරම වගේ පුංචි තිරයෙනුත් අපිට මුණ ගැහෙන ආදරණීය චරිතයක්.
නිතරම වගේ සමාජ මාධ්‍ය තුළත් දකින්න පේන්න ඉන්න ඇය ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණූමට පුංචි දූ එක්ක කරපු අපූරූ "ටික්ටොක්" වීඩියෝ කිහිපයක් එක් කර තිබුණා.
ඇගේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න..