සාරංග - දිනක්ෂි කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන, කවුරුත් ආදරේ කරන දෙන්නෙක්. පුංචි දියණියකගේ මවුපියන් වුණු මේ දෙන්නා සමාජ මාධ්‍ය තුළත් නිරන්තරයෙන් සක්‍රීයයි.
ඔන්න හා හා පුරා කියලා මේ දෙන්නාගේ පුංචි සුරංඟනාවි එළියට වැඩලා.
ඒ ගැන කියමින් දිනක්ෂි අපූරූ ඡායාරූපයක් සමඟ සටහනක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණා.
ඒවා පහතින්...