ශ්‍රී ලංකාවට එරෙහිව දෙවන එක්දින තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 22ක තියුණු ජයක් හිමි කරගත්තා.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ඉලක්කය ලකුණු 302ක්.
එක්දින පිටියේ සිය මංගල ශතකය රැස්කළ දසුන් ලකුණු 102ක් රැස්කරගැනීමට සමත් වුනා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් කමිදු මෙන්ඩිස් ද ලකුණු 57ක් රැස්කර ගත්තා.
Tendai Chatara සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් කඩුලු 3ක් දවා ගත්තා.