Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
18
“...සැරින් සැරේ මේ මෝඩ, ඊරිසියාකාර ගෑනි, මගේ ෆේස්බුක් එකෙන්, මගේම ෆොටෝස් හොරෙන් උස්සනවා..! මම වගේ පුලුවන් හැම තත්පරයකදීම ජීවිතේ විඳින ගෑනියෙක් දිහා බලං ඉන්න පට්ට අමාරු ඇති...!” - අනෝමා ජනාදරිට සුනාලී රත්නායකගෙන් ඇඬෙන පිළිතුරක් - Photos

- “...සැරින් සැරේ මේ මෝඩ, ඊරිසියාකාර ගෑනි, මගේ ෆේස්බුක් එකෙන්, මගේම ෆොටෝස් හොරෙන් උස්සනවා..! මම වගේ පුලුවන් හැම තත්පරයකදීම ජීවිතේ විඳින ගෑනියෙක් දිහා බලං ඉන්න පට්ට අමාරු ඇති...!” - අනෝමා ජනාදරිට සුනාලී රත්නායකගෙන් ඇඬෙන පිළිතුරක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

101 Views
“ඒ ගෑණිගෙ හෙලුවැලි ෆොටෝ වලට හුරේ දාන,
මාව කොහෙත්ම දන්නෙවත් නැති ඕඩියන්ස් එක ඒවට ප්‍රතිචාර දැක්වූවා...”
 
එදා සිංහල සිනමාවේ “තනි තටුවෙන් පියාඹන්න” චිත්‍රපටයෙන් “සම්පූර්ණ නිරුවතම” ලෝකයට පෙන්වූ ඇය, ඉන් අනතුරුවත් විවිධ ලිංගික හා නිරුවත් දර්ශන රැසකටම පෙනී සිටියා.
 
මුහුණු පොත තුළත් නිරන්තරයෙන් ආන්දෝලනාත්මක දේ පළ කරන ඇය, අඩනිරුවත් ඡායාරූප පවා එහි පළ කරනවා.

පසුගිය දිනෙක ඇය සුනාලී රත්නායක නම් තරුණියකගේ ඡායාරූපයක් පළ කර තිබූ අතර, එහි අනෝමා සඳහන් කර තිබුණේ,
“අමෙරිකාවේ Sunali Rathnayaka ජීවත් වන්නේ මහා පොළොවේ බව හුවා දැක්වීමේ දුෂ්කර සෙල්ෆි රංගනයක.” ලෙසයි.
 
කෙසේ වෙතත්, එම තරුණිය, අනෝමාට පිළිතුරු දෙමින් දීර්ඝ සටහනක් මුහුණු පොතට එක් කර තිබුණා.
 
එය පහතින්...
 
Kindly Note The Below: Regarding This Shameless Woman; Anoma Janadare (අනෝමා ජනාදරී), who is attempting to continuously sling mud at my daughter Sunalie Ratnayake:-
මේ "අනෝමා ජනාදරී" කියන ගෑනිට මාර ඇරියස් එකක් තියෙන්නෙ මාත් එක්ක... තමුන්ගෙ එක්ස්-හස්බන්ඩ් Asoka Handagama මහත්මයා එක්ක විතරක් නෙමෙයි: අපි වගේ; ඒ ගෑනිව personally දන්නෙවත්, අඳුරන්නෙවත් නැති අය එක්කත් තනියම වෛර බැඳගෙන, වැලලෙන්න හදනවා...
මේ ගෑනි දන්නෙ නැතුව ඇති, මම අවුරුදු හයක් තිස්සේ (2016 මාර්තු ඉඳලා) ජීවත් වෙන්නේ ලංකාවේ කියලා... සැරින් සැරේ මේ මෝඩ, ඊරිසියාකාර ගෑනි: මගේ ෆේස්බුක් එකෙන්, මගේම ෆොටෝස් හොරෙන් උස්ස-උස්සා; ඒ ගෑනිගෙ ප්‍රොෆයිල් එකේ දානවා, පට්ටපල් බොරු ලිය-ලියා, මම ගැන... මට මඩ ගහන්න පුදුම දැඟලිල්ලක් දඟලන්නේ... හේතුව මොකක්ද කියලා මම දන්නෙත් නෑ...
එහෙම හරි කරලා: මොන විදියෙන් හරි මානසික සහනයක් ලබා ගන්නවනං හොඳයි ඉතින්; මොකද හරිම අසාර්ථක ජීවිතයක් නේ...
පැය 24 ම, තුන්සිය හැටපස් දවසෙම, කාත් එක්ක හරි ඊරිසියාවෙ පැලි-පැලී ජීවිතේ විඳවන ගෑනියෙක්... ඒ බව ක්ෂේත්‍රයේම ඉන්න හැමෝම වගේ දන්නවා...
ඉතින්: මම වගේ පුලුවන් හැම තත්පරයකදීම ජීවිතේ විඳින ගෑනියෙක් දිහා බලං ඉන්න පට්ට අමාරු ඇති...
අනික; මම මෙච්චර කාලයක්, මේ ගෑනි මට සෝශල් මීඩියා වල එළව එලවා කරන ජරා වැඩ වලට කිසිම ඇක්ෂන් එකක් නොගත්ත නිසා, පුරුද්දක් විදිහටත් මේ දේවල් කරනවා ඇති...
මීට අවුරුදු ගණනාවකට කලිනුත්: මේ frustrated, jobless ගෑනි; කිහිප වතාවක්ම ඔහොම කරලා, මගේ යාළුවො මාව ඒ ගැන දැනුවත් කරා... මේ පෝස්ට් එක පිළිබඳවත් මාව දැනුවත් කරේ මගේ යාළුවෙක්, ඉන්බොක්ස් එකෙන්... එහෙම මිසක්, මම ඒ ගෑනිගෙ ප්‍රොෆයිල් එක බලන්නවත් කාලය යොදවන්න හිතලවත් නෑ... මට වැඩකුත් නෑ... මට අදාළත් නෑ...
මීට් කාලෙකට කලින්: තව පාරක්, මේ ගෑනි; මගේ, අවුරුදු 18ක විතර පරණ හොඳම යාළුවෙක් වන ලංකාදීප පත්තරේ සමන්ත යහම්පත් Samantha Yahampath මහත්මයාගේ සහ මගේ ෆොටෝස්, මගේ ෆේස්බුක් එකෙන් උස්සලා, මේ කරා වගේම, ඒ ගෑනිගෙ ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ දාගෙන, අපිට කොහෙත්ම අදාල නැති බොරු කතාවක් ලියලා මට මඩ ගැහුවා...
ඉතිං: ඒකටත්; ඒ ගෑනිගෙ ෆේස්බුක් එකේ, ඒ ගෑණිගෙ හෙලුවැලි ෆොටෝ වලට හුරේ දාන, මාව කොහෙත්ම දන්නෙවත් නැති ඕඩියන්ස් එක ඒවට ප්‍රතිචාර දැක්වූවා...
ඒත්, මම ඒ ගැන ලියන්නවත්, කාවවත් දැනුවත් කරන්න වත් කාලේ නාස්ති කරේ නෑ; ignore කරලම දැම්මා...
මොකද: මේ ගෑනිට "හිස්ටීරියා" කියලා; ක්ෂේත්‍රයේම ඉන්න ගොඩක් ප්‍රවීණ උදවිය මාව ඒ කාලෙම දැනුවත් කරා...
පව්... එළොවට මෙලොවට කොහාටවත් නැති කාලකන්නි ජීවිතයක්...
නානත්ත කායා... නානත්ත සංඥා...
එක එක කයට... එක එක සංඥා...
මිනිස්සු එක එක විදියයි...
අනුකම්පා කරනවා ඇරෙන්න වෙන මොනව කරන්නද...?
- සුනාලී රත්නායක - ජනවාරි 18, 2022 -


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top