වසර 86ක සත්වෝද්‍යාන ඉතිහාසයේ පළමු වරට උපත ලැබූ කළු හංසයින් පස්දෙනකු මේ වන විට මහජන ප්‍රදර්ශනයට ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.
2021 මාර්තු 22 වන දින උපත ලබා ඇති මෙම හංසයන් කොරෝනා වසංගතය පැවතීම හේතුවෙන් ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව අහිමි වුණා. ඕස්ට්‍රේලියාව නිජබිම කරගත් කළු හංසයන් හත් දෙනෙකු මේ වන විට සත්වෝද්‍යානය තුළ ජීවත් වෙනවා .
අලුත උපන් හංසයින් අතර පිරිමි සතුන් තිදෙනෙකු හා ගැහැණු සතුන් දෙදෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ . හංස පැටවු පස් දෙනා පැටවුන් පස්දෙනා දෙනා අපි හා විසින් රැක බලා ගනු ලබන අතර මව බිත්තර රකිමින් සිටිනු දැකගත හැකිවුනා .