Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
02
“ඔය කියන දේවල් මට වැඩක් නෑ..” - කොලිවුඩයේ සුපිරි නළු සූර්යාගේ චිත්‍රපටිය ඉන්දියාව රත් කරයි - සූර්යාගේ නිවසට පොලිසියෙනුත් ඇවිත් - පවුල් පිටින්ම ඩුබායි ගිය හේතුව මොකද්ද ? සූර්යා කියපු කතාව මෙන්න

- “ඔය කියන දේවල් මට වැඩක් නෑ..” - කොලිවුඩයේ සුපිරි නළු සූර්යාගේ චිත්‍රපටිය ඉන්දියාව රත් කරයි - සූර්යාගේ නිවසට පොලිසියෙනුත් ඇවිත් - පවුල් පිටින්ම ඩුබායි ගිය හේතුව මොකද්ද ? සූර්යා කියපු කතාව මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,033 Views
හොලිවුඩයත් අභිබවා ගිය කොලිවුඩ් චිත්‍රපටයට
දසතින් ප්‍රතිචාර, සම්මාන රැසකටත් පාත්‍ර වෙයි....!
 
කොලිවුඩයේ ජනප්‍රිය නළු සූර්යාව ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්නට‌ අවශ්‍ය නැහැ. සුපිරි චිත්‍රපට ගණනාවකින්ම ප්‍රේක්ෂකයින් වසඟයට ගත්ත සූර්යා ගැන දැන් දැන් මුළු ලෝකයක්ම කතා පවත්වන්න අරන්...
 
ඒකට විශේෂම හේතුව තමයි, "ජය බිම්" කියන සුපිරි චිත්‍රපටය.. මේ චිත්‍රපටයෙන් ඉන්දියාවේ කුල අර්බුදය ගැන ආනදෝලනාත්මක සිදුවීම් බොහෝමයක් දිග හැරෙනවා.

ඒ විතරක් නෙවෙයි, චිත්‍රපටය තුළින් පොලිසියටත් දැඩි ප්‍රහාර, විවේචන එල්ල වනවා.
 
සූර්යාගේ නිවස වටලන්න වන්නියාර් ප්‍රජාව නියෝජන කරන පිරිසක් සුදානමින් ඉන්න බවට පසුගියදා තොරතුරු වාර්තා වුණා.
 
මෙම චිත්‍රපටය සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වූවක් වන අතර දැනටමත් ලොව වැඩිම පිරිසක් නැරඹූ දමිළ චිත්‍රපටය ලෙස ඉතිහාසයට එක් ව තිබෙනවා.
 
ලෝකයේම ආකර්ශනය දිනාගත් හොලිවුඩ් චිත්‍රපට දෙකක් අභිබවා යන්නට ද ජය බිම් සමත්ව තිබීම විශේෂයි.
 
ඒ වගේම සම්මාන රැසකටත් හිමිකම් කියන්නට මෙම චිත්‍රපටය සමත් වුණා. පසුගිය දවසක ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එල්ල වූ විරෝධය හමුවේ සූර්යා ගේ නිවසට පොලිස් ආරක්ෂාව සැපයූ බවයි.
 
කෙතරම් පාර්ශව විවේචන එල්ල කළා වුණත්, ප්‍රේක්ෂකයින් සූර්යා හා ජොතිකා වෙනුවෙන් පෙනී සිටියා. විවිධ හෑෂ් ටැග් භාවිතා කරමින් ඔවුන් සූර්යාට තම සහය පළ කරන්නට සමාජ මාධ්‍ය තුළ විවිධ සමූහ නිර්මාණය කළා.
 
චිත්‍රපටයේ පොලිසිය විසින් කරන අසාධාරණකම් හෙළි කිරිම සමස්ථ පොලිස් නිලධාරින්ගෙන්ම සූර්ය සමාව ඉල්ලා සිටිය යුතු බවටත් ඉල්ලීම් කරමින් මේ වන පිරිසක් චෝදනා ගොනු කර ඇති බවද වාර්තා වනවා.
 
චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන සූර්යා එම සියලු කාරණා සුළුවට ගෙන සිය පවුලේ අය සමගින් මේ වනවිට ඩුබායි නගරයට ගොස් ඇති බව පසුගිය දා ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. (මේ වෙද්දි නම් ඔහු ආයෙම ඇවිත්.)
 
චිත්‍රපටය සාර්ථක විම හැරෙන්නට තමන්ට අනෙකුත් දේවල් කිසි පළ ප්‍රයෝජනයක් නොමැති බවයි සූර්යා සඳහන් කරන්නෙ.
 
සූර්යා යනූ ඉන්දියානු සිනමාවේ සුවිශේෂී නිර්මාණ රැසකට පණ පෙවූ රංගන ශිල්පියෙක් වන අතර, එමෙන්ම සැබෑ ජීවිතයේ දුගී දුප්පතුන්ට උදව් උපකාර කරන අයෙකු ලෙසත් ඔහු ප්‍රසිද්ධිය උසුලනවා.
 
SL
ඉන්දීය මාධ්‍ය
 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top