Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
01
“මා කිසිම තැනෙක එවැනි දෙයක් ප්‍රකාශ කර නැහැ...! හිරු ප්‍රවෘත්ති ඔස්සේත් එවැනි දෙයක් වාර්තා කර නැහැ.. මේක තුප්පහි මාධ්‍යකරණයක්...” - lankaenews ව්‍යාජ පෝස්ටුව ගැන, රාජ්‍ය ඇමති චන්න ජයසුමනගේ සටහන - Photos

- “මා කිසිම තැනෙක එවැනි දෙයක් ප්‍රකාශ කර නැහැ...! හිරු ප්‍රවෘත්ති ඔස්සේත් එවැනි දෙයක් වාර්තා කර නැහැ.. මේක තුප්පහි මාධ්‍යකරණයක්...” - lankaenews ව්‍යාජ පෝස්ටුව ගැන, රාජ්‍ය ඇමති චන්න ජයසුමනගේ සටහන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20 Views
“වෙබ් අඩවියේ එවැනි කිසිම පුවතක් වාර්තා කර නැහැ..”
 
අද වනවිට දිවයිනේ ජනප්‍රියතම සහ ප්‍රමුඛතම ප්‍රවෘත්ති වෙබ් අඩවිය වන hiru news ප්‍රවෘත්ති වෙබ් අඩවියේ මුහුණු පොතේ පළවූ පෝස්ටුවක ආකාරයෙන් සැකසූ ව්‍යාජ පෝස්ටුවක් භාවිත කරමින් ලංකා ඊ නිව්ස් lankaenews වෙබ් අඩවිය ප්‍රවෘත්තියක් පළ කර තිබෙනවා.
 
මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී හෙළිවූයේ එම වෙබ් අඩවිය අදාල ප්‍රවෘත්තිය පල කිරිම සඳහා භාවිත කර ඇති පෝස්ටුව අප විසින් නිර්මාණය කරන ලද්දක් නොවන බවයි.

මේ අතර මෙම පෝස්ටුවෙන් ඉලක්ක කර තිබූ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ද ඔහුගේ මුහුණු පොතේ සටහනක් තබමින් කියා තිබුණේ මෙය තුප්පහි මාධ්‍යය කරණයක තවත් පහත් වැඩක් බවයි.
 
එමෙන්ම එම පෝස්ටුව තුළින් ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබුණේ hiru news වෙබ් අඩවිය හරහා එවැනි පුවතක් පළ කර නොතිබූ බවටයි.
 
අද වන විට මෙරට ප්‍රමුඛතම සහ ජනප්‍රියතම ප්‍රවෘත්ති වෙබ් අඩවිය වන හිරු නිව්ස් වෙබ් අඩවියේ මුහුණු පොතේ පෝස්ටු අනුකරණය කරමින් මේ ආකාරයේ පටු අරමුණු සපුරා ගැනීමට ව්‍යාජ පෝස්ටු නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අප හට ඇත්තේ බලවත් පිළිකුලක්.
 
එමෙන්ම වගකිව යුතු මාධ්‍ය කරණයක නිරතවන හිරු නිවුස් වෙබ් අඩවිය කිසිදු අවස්ථාවක මේ ආකාරයේ පහත් වාර්තාකරණයක නොයෙදෙන බවත් අවධාරණය කරනවා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top