Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
27
“...*** මගේ ජීවිතය විනාශ කළා..” - ලොවක් වසඟයට ගත් සුරූපී Mia Khalifa නැවතත් පැරණි වෘත්තියට ? අලුත් පෙම්වතෙකුත් හොයාගෙනද ? සුරූපි ගායිකාවකටත් දෙස් තියයි - අන්තර්ජාලය කළඹමින් එළියට ආ ආන්දෝලනාත්මක ඡායාරූප පෙළ මෙන්න - Photos

- “...*** මගේ ජීවිතය විනාශ කළා..” - ලොවක් වසඟයට ගත් සුරූපී Mia Khalifa නැවතත් පැරණි වෘත්තියට ? අලුත් පෙම්වතෙකුත් හොයාගෙනද ? සුරූපි ගායිකාවකටත් දෙස් තියයි - අන්තර්ජාලය කළඹමින් එළියට ආ ආන්දෝලනාත්මක ඡායාරූප පෙළ මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,533 Views
“තාම මගේ නළලේ නැහැ. මගේ කිහිල්ලේ විතරයි !”
 
Mia Khalifa කියන නම නිල් චිත්‍රපට ලෝලීන්ට අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය නැහැ. "හිජාබයක්" නිසා ඒ වෘත්තිය අහිමි කරගත්තා වුණත් ඇය ඉතා කෙටි නිල් චිත්‍රපට ගණනකින් "නිල් රැජිණ" ලෙස කිරුළු පැළදුවා.
 
අනතුරුව මේ කර්මාන්තයටම "ආයුබෝවන්" කියන ඇය පෙම්වතෙක් හා හාදවී ලෝකයෙන්ම වසං වුණා.

හැබැයි මෑතක මේ දෙන්නාත් විරසක වෙලා "දික්කසාද" වුණා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා.
 
සමාජ මාධ්‍ය තුළත් සක්‍රීය චරිතයක් වන Mia Khalifa පසුගිය දවසක ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට එකතු කරපු එක්තරා ජායාරූපයක් බොහෝ සෙයින් කතාබහට ලක්වුණා.
 
ඒ ඇය Jhay Cortez කියන ගායන ශිල්පියාට දෙතොල් හාදුවක් දෙන ඡායාරූපයක්.
 
මේ නිසාම බොහෝ දෙනෙක් මේ මීයා කලීෆාගේ අලුත් පෙම්වතා වෙන්නට ඇති කියලයි අනුමාන කරන්නේ.
 
හැබැයි තවත් තැනෙක මේ "නිර්මාණ කටයුත්තක්" කියලත් කියනවා.
 
මේ අතර, Tejlor Svift කියන සුරූපී ගායන තරුව ගැනත් මෑතක Mia Khalifa අදහස් පළ කර තිබුණා.
 
ඇය කියා තිබුණේ "Tejlor Svift මගේ ජීවිතය විනාශ කළා" කියලයි.
 
හැබැයි ඇය ඒ කියලා තිබුණේ, Tejlor Sviftගේ ගීතයක් ගැනයි. මියා Tejlor Sviftගේ රසිකාවියක් වන අතර, මෑතක නිකුත් කළ ගීතයකට තමන් වහ වැටුණා කියලා මියා කියලා තිබුණා.
 
"ඒක හොඳ වැඩියි.." ඇය එහෙමත් කියනවා.
 
ටික්ටොක් තුළත් Tejlor Sviftගේ ගීත ගයන කලීෆා තැනෙක "තාම මගේ නළලේ නැහැ. මගේ කිහිල්ලේ විතරයි" කියලත් වීඩියෝවක කියලා තිබුණා.
 
ඒ, Tejlor Sviftගේ නව ගීතය ගැනයි.
 
By SL
විදෙස් මාධ්‍ය ඇසුරිනි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top