Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
27
“එයාට අවුරුදු 37ක් වෙනවලූ ! හිතාගන්න පුළුවන්ද ?” - කෙල්ලො කොල්ලො පිස්සු වට්ටපු, කොලිවුඩයේ lady super star, “නයන්තාරා”ගේ වතගොත මෙන්න

- “එයාට අවුරුදු 37ක් වෙනවලූ ! හිතාගන්න පුළුවන්ද ?” - කෙල්ලො කොල්ලො පිස්සු වට්ටපු, කොලිවුඩයේ lady super star, “නයන්තාරා”ගේ වතගොත මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,525 Views
ඇය ඊළඟට පෙම්වතිය වෙන්නෙ ෂාරුක් කාන්ගෙලූ..
හැමෝම මඟ බලාගෙනයි ඉන්නේ..
 
lady super star නයන්තාරා පසුගියදා සිය 37 වැනි උපන් දිනය සමරනු ලැබුවා. සිය උපන් දිනයදා ඇය රසිකයන් වෙත සුබ පණිවුඩයක් ලෙස ඇයගේ මීළඟ සිනමාපටය ප්‍රකාශයට පත් කළා.
 
Connect නම් වූ නයන්තාරාගේ මීළඟ චිත්‍රපටය ත්‍රාස්‍යජනක ශානරයේ එකක් බවයි සඳහන් වන්නේ.

මායා සහ ගේම් ඕවර් වැනි ත්‍රාසජනක චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අශ්වින් සරවනන් විසින් මෙය අධ්‍යක්ෂණය කරනු ලබන අතර, එම නිසාම කොදුඇටපෙළෙ හිරිවැටෙන තරමේ ත්‍රාසජනක සිනමා අත්දැකීමක් ලබා ගැනීමට සිනමා ලෝලීහු දෑස් දල්වාගෙන බලා සිටිනු ඇති.
 
මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ නයන්තාරාගේ පෙම්වතා වන විග්නේෂ් ශිවන්ගේ රවුඩි පික්චර්ස් ආයතනය විසිනුයි.
 
විග්නේෂ් විසින් connectහි පළමු පෝස්ටරය නිකුත් කරනු ලැබුවේ වෙනත් චිත්‍රපටයක් රූගත කරන ස්ථානයේදී නයන්තාරගේ උපන් දිනය සැමරීමෙන් පසුවයි.
 
නයන්තාරාට අමතරව මෙහි හානියා නෆීසාල සත්‍යරාජ් නයන් සහ අනූපම් ඛේර් රංගනයෙන් දායක වනවා.
 
තොරතුරු - මව්බිම
 
නයන්තාරා ගැන.......
 
නයන්තාරා කියන්නේ සරලවම කතා කළොත්, "ෆිල්ම් එකක් තනියම වුණත් ඇදගෙන යන්න පුළුවන්" විශිෂ්ඨ නිළියක්.
 
අන්න ඒ හේතුව නිසා තමයි ඇය "ලේඩි සුපර් ස්ටාර්" කියන නමින් හඳුනා ගන්නේ.
 
ප්‍රධාන වශයෙන් දමිළ, මලයාලම් සහ තෙළිඟු සිනමා පටවල රංගනයෙන් දායක වන ඇය නුදුරේදීම "බොලිවුඩය"ටත් යනවලූ. ඒ සුපිරි නළු ෂාරුක් එක්ක රඟපාන්න. (ඔව් ඇය තමා ෂාරුක්ගේ පෙම්වතිය වෙන්න යන්නේ.)
 
මේ වෙද්දි ඇය රඟපා තියෙන චිත්‍රපට 75කට වැඩියි.
 
ඇය වරින් වර සම්මාන රැසකින්ම පිදුම් ලැබූ අතර ඇය එක් කන්නාඩා චිත්‍රපටයකත් රංගනයෙන් දක්ෂතා දක්වනවා. (ශ්‍රී රාම රාජ්‍ය)
 
තරුණ තරුණියන් වසඟයට ගත්ත නයන්තාරාගේ ඊළඟ සිනමා පටය එනකන් හැමෝම දැන් මඟ බලාගෙනයි ඉන්නේ..


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top