ෂා එෆ්එම් "සිංදු කාමරේ" කියන්නේ කාලයක් තිස්සේ අපේ රටේ සංගීත කණ්ඩායම් බොහෝමයකට නැඟිටින්නට අත හිත දුන්නු තැනක්.
ඉතින් ඒ දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම, නව ආරකින් සුපුරුදු පරිදිම අද (26) රාත්‍රී 9 සිට සජීවීව විකාශය වනවා.
හිරු ලයිෆ් ස්ටුඩියෝ මැදිරි සංකීර්ණයේ සජීවී අත්දැකීමක් ලෙසින් දිග හැරෙන මේ ප්‍රාසාංගික අත්දැකීම අද දිනයේ රස ගන්වන්නේ, ''ලයිව් හොරයිසන්'' සංගීත කණ්ඩායම යි.
මෙවර සිංදු කාමරය සඳහා ආරාධිත ගායන ශිල්පින් ලෙස, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, තිවංක දිල්ෂාන්, සූර්යා සඳරුවන් සහ FUNKY DIRT ගීතවත් වනු ඇති.
සජිවි විකාශය පහතින්..