රටක් කම්පාවට පත් කරවමින් ජීවිත ගණනක් අහිමි කරවූ කින්නියා ඛේදවාචකය මේ වන විට රටේම ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.
මෙම ඛේදවාචකයෙන් දරු පැටවුන් 4 දෙනෙක් මරු තුරුළට ගියේ සියල්ලන්ගේම ඇස් කඳුළින් තෙත් කරවමිනුයි. ඊයේ දිනයේ ඒ දරුවන්ගේ අහිමි වීම සිහි ගන්වමින්, පාසල් දරුවන් ඔවුන් වෙනුවෙන් ඉටිපහන් දැල්වුවා.
එම සංවේදී අවස්ථාවේ ඡායාරූප පහතින් බලන්න...