Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
24
"අවුරුදු පහක් තිස්සේ දිනපතා කැලෑවට ගිහිං පැය 12ක් ඉදලා සායාගේ ඡායාරූප ගත්තේ.." - දුර්ලභ කළු පැන්තර්ගේ ඡායාරූප ගෙන ලෝකයේම කතාබහට ලක් වූ ඡායාරූප ශිල්පියා

- "අවුරුදු පහක් තිස්සේ දිනපතා කැලෑවට ගිහිං පැය 12ක් ඉදලා සායාගේ ඡායාරූප ගත්තේ.." - දුර්ලභ කළු පැන්තර්ගේ ඡායාරූප ගෙන ලෝකයේම කතාබහට ලක් වූ ඡායාරූප ශිල්පියාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,492 Views
Shaaz Jung කියන්නේ ඉන්දියාවේ ඉන්න දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. ඔහුගේ ඡායාරූප වලට බොහෝ ඉල්ලුමක් තියෙනවා. 31 හැවිරිදි ඔහු වනජීවී ඡායාරූප ශිල්පියෙක්.

ඒ නිසා ඔහුගේ ජිවිතේ වැඩි වෙලාවක් ගත වෙන්නේ වනාන්තර හා සතුන් එක්කයි. ඔහුට අවශ්‍ය වෙලා තියෙනවා බ්ලැක් පැන්තර් කෙනෙකුගේ ඡායාරූප ගත කරන්න. ඔහු ඒ සඳහා තෝරාගෙන තිබුණේ කර්නාටක ප්‍රාන්තයේ කබිනි කියන වනාන්තරය. මේ වනාන්තරයට ඔහු වසර පහක කාලයක් ගොස් උදේ 6 සිට සවස 6 . 30 දක්වා කළු පැන්තර් 'සායා' ව ලුහු බැද සායාගේ දුර්ලබ ඡායාරූප ගෙන තිබෙන්නේ. එහි ඡායාරූප කිහිපයක් පහතින්
 





 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top