Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
24
නුවර පෙරහර අනූ නවයෙන් බේරුණු හැටි

- නුවර පෙරහර අනූ නවයෙන් බේරුණු හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,330 Views
මෙරට ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ථ කල්ලියේ දෙවැනියා වන නවුෆර් මව්ලවී 2021 වසරේ දිවයිනේ සෑ ම පළාතකට ම පහර දීමට සැලසුම් කර තිබූ නමුත් අවිධිමත් සැලසුම් නිසා එය සාර්ථක වී නො මැති බව වාර්තා වෙනවා.

නිසි නායකත්වයක් නො මැති වීම මෙම සැලසුම් අසාර්ථක වීම්වලට හේතු ව බවයි පැහැදිලි වන්නේ. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන්ට අවශ්‍ය වී තිබෙන්නේ, මෙම පහර දීම් ඉක්මන් කිරීමට යි. නමුත් මේ සම්බන්ධ ව නවුෆර් මව්ලවී හා සහරාන් අතර මත ගැටුම් ඇති වී ඇති අතර, ඒ නිසා මෙම අසාර්ථ වීම් සිදු වූ බව යි ඒත්තු ගැන්වෙන්නේ. 
 
විමර්ශන හා ප්‍රශ්න කිරීම් මත අනාවරණය වූ පරිදි පළාත් නවය ඉලක්ක කරගනිමින් මෙන්ම, නිදහස් දින සැමරුම ඉලක්ක කරගෙන ද මෙම ප්‍රහාර දි‍යත් කිරීමට සැලසුම් සකස් වී තිබෙනවා. මෙම දෙවැනි ප්‍රහාර මාලාව සඳහා සහරාන් විසින් වගකීම පවරා ඇත්තේ, ඔහුගේ සොහොයුරා වන සයිනි මව්ලවීට බව සඳහන්. 
 
සයිනි සහ සහරාන්ගේ තවත් සොහොයුරෙකු වන රිල්වාන් විසින් නුවර ඇසළ පෙරහරට ද ප්‍රහාර එල්ල කිරීමට පිඹුරුපත් සැකසූ බව අනාවරණය වෙනවා. මෙම තොරතුරු අණාවරණය වී ඇත්තේ, සහරාන්ගේ බිරිඳගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදියි. 
 
දෙවැනි ප්‍රහාර මාලාව තුළින් විශාල ජීවිත විශාල ජීවිත හානියක් සිදු වීමට ඉඩ තිබූ අතර, එය පාස්කු ප්‍රහාරයටත් වසා ප්‍රබල එකක් බවට යි විමර්ශනවලින් තොරතුරු ලැබී ඇත්තේ. නමුත් දෙවැනි ප්‍රහාරයට සූදනම් වී සිටි පිරිස සයින්දමර්දු පිපිරීමෙන් මිය ගියා. අවසාන වශයෙන් මෙම ගැටලුවලට විසඳුම් ඇත්තේ, අන්තවාදී ආගමික කණ්ඩායම් නියාමනය කරන අය මර්ධනය කිරීම හා මෙවැනි ත්‍රස්ථ කල්ලිවලට නැවත හිස එසවීමට ඇති හැකියාවන් නැති කර දැමීම තුළ නො වේ ද ?
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top