රසායනික පොහොර, පළිබෝධනාශක සහ දියර පොහොර ආනයනය කිරීමට අද (24) සිට පුද්ගලික අංශයට අවසර ලබාදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ තීරණය කර තිබෙනවා.
ඒ අනුව, ඊට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ දී නිකුත් කිරීමට කටයුතු කරන බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ.