ආන්දෝලනාත්මක චරිත නිරූපණය නිසාම බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වුණු චරිතයක් තමයි සමනළි ෆොන්සේකා කියලා කියන්නේ. ඉතින් ඇගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් ඇයට කලා තරු බොහෝමයකුත් සුබ පැතුම් එකතු කරලා තිබුණා.
ඒ අතරේ ඇගේ සැමියා ඉන්ද්‍රචාපාත් හිටියා.
මේ තියෙන්නේ ඒවායේ ඡායාරූප කිහිපයක්...