Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
21
ආරම්භක කඩුල්ලේ වාර්තා අලුත් කළ, ශ්‍රී ලංකා - කොදෙව් පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව ලංකාවට

- ආරම්භක කඩුල්ලේ වාර්තා අලුත් කළ, ශ්‍රී ලංකා - කොදෙව් පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව ලංකාවටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

80 Views
ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට අදාළව පැවැත්වෙන ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වුණේ ගාල්ල ක්‍රීඩාංගණයේදී.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

මෙම තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ රංජන් මඩුගල්ල මහතාට නව ලෝක වාර්තාවක් පිහිටුවන්නට හැකියාව ලැබුණා.

ඒ,ටෙස්ට් ක්‍රිකට් තරග 200ක තරග තීරකවරයෙකු ලෙස කටයුතු කළ ලොව පළමු වැන්නා ලෙස ඉතිහාසගත වෙමින්.

ශ්‍රී ලංකා ඉනිම ඇරඹු දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ලට ලකුණු 139ක සබඳතාවක් එක්කළේ කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු ආරම්භක කඩුල්ල සඳහා එක්කළ ඉහළතම සබඳතාවේ වාර්තාව අළුත් කරමින්.

2018 වසරෙන් අනතුරුව ශ්‍රී ලංකා පිතිකරුවන් ආරම්භක කඩුල්ලට ශතක සබඳතාවන් 7ක් ගොඩනගා තිබෙන අතර ලොව ඕනෑම කණ්ඩායමක් එම කාලවකවානුවේදී එක්කළ වැඩිම ශතක සබඳතාවන් සංඛ්‍යාව ද වනවා.

ඒ අතරතුර දිමුත් එල්ල කල පහරක් සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ජෙරමි සොලෝසානෝගේ හිස් ආවරණයේ වැදී ඔහු අනතුරකට මුහුණ දුන්නා.

එම අනතුර හේතුවෙන් සොලෝසානෝව රෝහල් ගත කරන්නට පියවර ගත් අතර එහිදී සිදුකළ ස්කෑන් පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ හිසට බරපතල හානියක් සිදුව නොමැති බවටයි.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදුරටත් නිරීක්ෂණය කළ යුතු බැවින් අද දිනයේදී සොලෝසානෝට රෝහල් ගතව සිටි ලෙස වෛද්‍යවරුන් විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

පැතුම් නිස්සංක ලකුණු 56යි.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසුණු ඕෂධ ප්‍රනාන්දු සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 3 බැගින් ලබා සිටියදී දැවී ගියා.

සිව්වැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 97ක් එක්කරමින් ශ්‍රී ලංකා ඉනිම ප්‍රභල තත්වයක් දක්වා ඔසවා තබන්නට දිමුත් සමගින් එක් වූ ධනංජය ද සිල්වාට හැකියාව ලැබුණා.

මාස 6ක විරාමයකින් අනතුරුව එක්වුණු ටෙස්ට් තරගයේදී සිය 13වැනි ටෙස්ට් ශතකය වාර්තා කරන්නට නායක දිමුත්ට හැකියාව ලැබුණා.

ඔහු මෙම වසරේදී වාර්තා කළ සිව්වැනි ටෙස්ට් ශතකය ද මෙයයි.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් පළමු දිනය සඳහා තරගය නතරකරන විටසිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී රැස්කරගෙන සිටි ලකණු සංඛ්‍යාව 267ක්

දිමුත් නොදැවී ලකුණු 132ක් සහ ධනංජය නොදැවී 56ක් ලබා සිටිනවා.

රෝස්ටන් චේස් කඩුලු 2යි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top