Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
25
තරග 5-0ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ට ජයක්

- තරග 5-0ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ට ජයක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,478 Views
වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා බංගලාදේශ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තරග 5ට 0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් අත්කර ගන්නට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම මීට සුළු වෙලාවකට පෙර සමත් වුනා.

ඒ දෙරට අතර පැවති 5වන සහ අවසන් එක්දින තරගයෙනුත් ලකුණු 4ක තියුණු ජයක් අත්කරගනිමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9කට 240 ක් රැස්කළා.

දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 154ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගූ චමිඳු වික්‍රමසිංහ සහ ශෙවෝන් ඩැනියෙල් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රභල ස්ථානයකට ගෙන ආවා.

එම සම්බන්ධතාව බිඳ වැටුනේ ශෙවෝන් ඩැනියෙල් ලකුණු 59කට දැවී යාමත් සමගයි.

චමිදු කරුණාරත්න පන්දු 123කට මුහුණ දෙමින් ලකුණු 102ක් රැස්කරගත්තා.

පසුපෙළ පිතිකරුවන්ගේ එතරම් සහයෝගයක් නොලැබීම හේතුවෙන් ප්‍රභල ස්ථානයක සිටි ශ්‍රී ලංකා ඉනිම ලකුණු 240කට සීමා වුනා.

ලකුණු 241ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායම 45 වන ඕවරය නිමා වන විටත් පහසු ජයග්‍රහණයක් අත්කර ගන්නා ලකුණු පෙන්නුම් කළා.

කෙසේ වෙතත් සටන අත්නොහැරි ශ්‍රී ලංකා යෞවනයෝ තරගයේ අවසන් පන්දු වාර දෙකේදී බංගලාදේශ කණ්ඩායමේ කඩුලු 3ක් බිඳ දැමුවේ එක් තරගයක් හෝ ජයගෙන ගෞරවය රැකගැනීමේ සටනක නියැලුණු බංගලියන්ගේ බලාපොරොත්තු බිඳ දමමින්.

තරගයේ අවසන් පන්දුවේදී ජයග්‍රහණය සඳහා ලකුණු 5ක් රැස්කර ගැනීමට අවශ්‍යව තිබුනද ඔවුන්ට රැස්කර ගත හැකි වූයේ එක් ලකුණක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විනුජ රම්පාල් සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 බැගින් ලබාගත්තා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top