Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
25
ළහිරු කුමාරට ICC යෙන් දඩ - අවාසි ලකුණු එකක් අඩුවෙයි

- ළහිරු කුමාරට ICC යෙන් දඩ - අවාසි ලකුණු එකක් අඩුවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,752 Views
ළහිරු කුමාර ට  අයි සී සී ය විසින් දඩ නියම කර තිබෙනවා.

ඒ අනුව ළහිරු කුමාරට තරග මුදලෙන් සියයට 25 ක්ද – ලිටන් දාස් ට තරග මුදලෙන් සියයට 15 ක් ද වන පරිදි දඩ නියම කිරීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.

ඔවුන් දෙදෙනාටම අකුසලතා ළකුණක් බැගින් ද පණවා තිබෙනවා.

බංග්ලාදේශය පන්දුවට පහරදෙමින් සිටින අතරතුර ලිටන් දාස් ගේ දැවී යාමත් සමගයි ක්‍රීඩකයන් දෙදෙනා අතර මතභේදයක් ඇති වුණා.

බංග්ලාදේශ ඉනිමේ පස්වැනි පන්දු ඕවරයේදී පිතිකරු ලිටන් කුමාර් දාස් දැවී යාමෙන් පසු මෙම සිදුවීම ඇතිවූ අතර එහිදී ළහිරු කුමාර ඇවිදයන ක්‍රීඩක ලිටන් දාස් වෙත පැමිණ ඔහුට බැනවදින  ආකාරයක් දක්නට ලැබුණා.

මෙම තරගයේ තරග තීරක ජවගල් ශ්‍රීනාත් විසින් මෙම දඬුවම පැනවූ අතර, කුමාර සහ දාස් දෙදෙනාම වරද පිළිගත් නිසා සිද්ධිය සමතයකට පත් කෙරුනා.

මෙවැනි මට්ටමේ ආචාර්‍ය ධර්ම කඩකිරීමක් සඳහා නිල තරවටු කිරීමක අවම දඬුවමක්, ක්‍රීඩකයෙකුගේ තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක් සහ අවාසි ලකුණු එකක් හෝ දෙකක් අඩු කිරීම ද  ඇතුළත් වෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top