Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
22
රූගත කිරීමකදී ජනප්‍රිය නළුවාගේ අතින් පත්තු වූ උණ්ඩය කැමරා අධ්‍යක්ෂවරියගේ ජීවිතය අහිමි කරයි

- රූගත කිරීමකදී ජනප්‍රිය නළුවාගේ අතින් පත්තු වූ උණ්ඩය කැමරා අධ්‍යක්ෂවරියගේ ජීවිතය අහිමි කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,440 Views
ඇමරිකානු ජනප්‍රිය නළුවෙක් වූ Alec Baldwin එක්වූ රූගත රූගත කිරීමකදී ගිණි අවියක්අත්වැරදීමකින් ක්‍රියාත්මක වීම හේතුවෙන් අදාල චිත්‍රපටයේ ප්‍රධාන කැමරා ශිල්පිණිය මිය ගොස් තිබෙනවා. මෙම ශෝකජනක ඉරණමට මුහුණ දුන්නේ එම චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරිය වන 42 හැවිරිදි හෙලේනා හචින්ස් (Halyna Hutchins)

මෙම අනතුරෙන් චිත්‍රපටයේ අධ්‍යක්ෂ 48 හැවිරිදි ජොඑල් සූසා (Joel Souza) ද තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම අනපේක්ෂිත සිදුවීම හේතුවෙන් කැමරා අධ්‍යක්ෂවරිය තුවාල ලැබූ අවස්ථාවේම හෙලිකොප්ටර් යානාවක් මගින් රෝහල් ගත කිරීමට කටයුතු කළද ඇයගේ ජීවිතය ගලවා ගැනීමට හැකි වුණේ නැහැ. ජනප්‍රිය ඇමරිකානු ටෙලි නාට්‍ය මාලා ගණනාවක කැමරා අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කර ඇති හෙලේනා ගවේෂණාත්මක මාධ්‍යකරණය පිළිබදව සහ ජාත්‍යන්තර සිනමාකරණය පිළිබදව බ්‍රිතාන්‍ය උපාධිධාරිනියකද වනවා. මේ අතර මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළ සී ඩබ්ලිව් සමාගමේ දර්ශන පසුතල ආරක්ෂණ ක්‍රියාවලින් පිළිබදව මේ වනවිටත් ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. 
 
චිත්‍රපට නිෂ්පදනකරණයට එක්වන ශිල්පින් බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ ඔවුන්ගේ නිෂ්පාදන කණ්ඩායම් ආරක්ෂණ ප්‍රතිපත්තිය හා පහසුකම් පිළිබද නැවත සලකා බැලිය යුතු බවයි. දර්ශන පසුතලයක පැවතිය යුතු සම්මත ප්‍රමිතීන් කරා බොහෝ අවස්ථාවල ඔවුන්ගේ පහසුකම් ලගා නොවන බවටයි මෙම කණ්ඩායම් චෝදනා මුඛයෙන් ප්‍රකාශ කරන්නේ. මේ අතර මෙම තරුණ කැමරා අධ්‍යක්ෂවරියගේ හදිසි වියෝව සම්බන්ධයෙන් කම්පනයට පත්ව සිටින සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනෙක් සිය කම්පනය හා සංවේගය ප්‍රකාශ කරනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top