ගාල්ල කරාපිටිය රෝහලෙනුයි මෙම මරණය වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත් මෙම පුද්ගලයා මීට සතියකට පෙර මිය ගිය අයෙක් වෙන අතර, ඔහුගේ මෘත ශරීරය සම්බන්ධ ව කළා පශ්චාත් මරන පරීක්ෂන වාර්තාවට අනුව, ඔහුට කළු දිලීර රෝගය වැළඳී තිබුණු බවයි වාර්තා වෙන්නේ.
මියගොස් ඇත්තේ, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.