Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
20
වනිදු හසරංග තරගයේ වීරයා වෙයි - සිංහයන් අයර්ලන්තය පරදා T20 තරගයේ ජය තහවුරු කරගත් හැටි

- වනිදු හසරංග තරගයේ වීරයා වෙයි - සිංහයන් අයර්ලන්තය පරදා T20 තරගයේ ජය තහවුරු කරගත් හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,005 Views
ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ශ්‍රී ලංකා - අයර්ලන්තය අතර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 70කින් ජග්‍රහණය හිමි කර ගත්තා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත නායකයා පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

නැමීබියාව සමඟ පැවති තරගයට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසකින් තොරවම අද තරගයටත් ක්‍රීඩා කරනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සමඟින් කුසල් ජනිත් පෙරේරා.

තරගය ක්‍රියාත්මක කළ පළමු පන්දු වාරයේ දෙවැනි පන්දුවෙන්ම කුසල් ජනිත් පෙරේරා දැවී යද්දී ජ්‍යේෂ්ඨත්වයේ වගකිම යළි අමතක කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 6කට දැවීගියා.

අවිශ්ක ප්‍රනාන්දු ඔහු මුහුණදුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම අසීරු තත්ත්වයකට ඇද වැටෙමින්.

ඒවන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 3ක් දැවී ලකුණු 8ක් ලෙස සනිටුහන් වෙද්දී පිටියේ එක්වූ වනිදු හසරංගට සහ පැතුම් නිස්සංකට සිදුවුණේ යළි ශ්‍රී ලංකා ඉනිම ගොඩගැනීමේ වගකීම ඉටු කරන්නටයි.

එම වගකීම අකුරටම ඉටුකළ ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ලට ලකුණු 123ක දැවැන්ත සබඳතාවක් එක්කළා.

ඒ අතරතුර සිය මංගල පන්දුවාර 20 අර්ධ ශතකය වාර්තා කළ වනිදු හසරංග පන්දු 47කින් ලකුණු 71ක් ලබාගත්තා.

හසරංගට අනඟි සහයක් ලබාදුන් පැතුම් නිස්සංකද සිය පළමු පන්දුවාර 20 අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 61ක් රැස්කළා.

මේ අනුව ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් රැස්කරමින්.

දසුන් ශානක ලකුණු නොදැවී ලකුණු 21යි.

පන්දු යැවීමේදී ජෝෂ් ලිට්ල් ලකුණු 23කට කඩුලු 4ක් බිඳහෙළුවා.

ලකුණු 172ක් ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමට සියලු දෙනාම දැවී ලබා ගත හැකි වුයේ 101ක් පමණයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top