Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
20
“හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ කියන සිංදුව දෙපාරක් තුන්පාරක් ඇහුවා. මට දෙයක් ලැබුණා පුතා නැතිවෙලා මාස දෙකකට පස්සෙ. මම ඒකෙන් ගොඩක් දේවල් දැනගත්තා.” - සතුන්ට ආදරේ කරපු, තරුණ හාදයා ශෙවින්ගේ මරණය ගැන, බුකිය කැළඹුනු අලුත්ම කතාව

- “හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ කියන සිංදුව දෙපාරක් තුන්පාරක් ඇහුවා. මට දෙයක් ලැබුණා පුතා නැතිවෙලා මාස දෙකකට පස්සෙ. මම ඒකෙන් ගොඩක් දේවල් දැනගත්තා.” - සතුන්ට ආදරේ කරපු, තරුණ හාදයා ශෙවින්ගේ මරණය ගැන, බුකිය කැළඹුනු අලුත්ම කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,133 Views
“ශෙවින් මෝඩ ළමයෙක් නෙවෙයි,
තරුණ ළමයි කරගන්න ඒවාත් මට පෙන්නනවා.”

“පුතා ටිකක් හිතුවක්කාරයි. මට එදා එයාව නතර කරගන්න බැරිවුණා.”

ශෙවින් කියන නම බොහෝ දෙනෙක් දැන අඳුනගත්තේ ඔහුගේ මරණයත් එක්ක. සතුන්ට කරුණාව දක්වන තරුණයෙකු විදිහට කා අතරත් ජනප්‍රිය වුනු ශෙවින්, හදිසියේ මරණයට පත් වෙන්නේ උඩකින් වැටී සිදුවුනු දරුණු අනතුරකිනු යි.

මේ මරණය ගැන බුකියේ විවිධ කතාන්දර නිර්මාණය වුණා. ශෙවින් ට ආදරේ කරපු තරුණියගේ ඡායාරූප සහ වීඩියෝ පවා මුහුණු පොතේ හුවමාරු වෙන්නට පටන් ගත්තා.

ඉතින් මේ දේත් එක්ක, ඊයේ පෙරේදා දවසක ශෙවින්ගේ අම්මා යූටියුබ් නාලිකාවක් හා සම්බන්ධ වෙමින් ශෙවින්ගේ මරණය ගැන වෙනස්ම විදිහේ අනාවරණයක් සිදු කළා.

මේ තියෙන්නේ ශෙවින්ගේ අම්මා කියපු ඒ කතාව....

"එයා එච්චර ආස කරපු කොණ්ඩෙත් කපා ගත්තා. වොෂ් රූම් ගිහින් ආවේ කොණ්ඩේ කපාගෙන. ඇයි ඇහුවට කිව්වේ නෑ. එයා ලොකු පීඩනේක හිටියේ.. මම ඒක එයාගේ මූණෙන් දැක්කේ. අගෝස්තු 30 ජිම් එකට යන්න ඕනි කියලා. මම එදා දවල් ගෙදර ගියා. පුතා පුරුදු විදිහට හවසට එනවා. ආදර සම්බන්ධය තියෙන කාලේ, එයා අපෙන් ගොඩක් ඈත් වුණා. මම ගිහින් බලන් හිටියා. මම දැක්කා මූණෙන් අවුලක ඉන්නෙ කියලා. එදා කලින් ඇවිල්ලා, කාමරේට ගිහින් දොර වහගත්තා. මම ඇහුවා කන්නෙ නැද්ද කියලා, පස්සෙ කන්නම් කිව්වා. එදා මම එයා .... පානය කරනවා දැක්කා. කවදාවත් අහපු නැති සිංදුවක් තුන් හතර පාරක් ඇහුවා. "හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ" කියන සිංදුව. මම මල්ලිට කිව්වා, පුතේ අයියා එකම සිංදුව අහනවා, අයියා මොකක් හරි ලොකු ප්‍රශ්නයක ඉන්නවද කියලා. මල්ලිත් කිව්වා, මොකක් හරි ප්‍රශ්නයක් කියලා. මම ගියා උඩට, ලොක්කා කියලා කතා කළා, එන්න අම්මේ කියලා කිව්වා. මම පුතාට කිව්වා, මම පහළට එන්න කිව්වා. කොහොම හරි හතට විතර පහළට බැහලා බත් බෙදලා දෙන්න කිව්වා. පුතා කාලා මාත් එක්ක ගොඩක් වෙලා කතා කළා. චර්ච් යන්න ඕනි කිව්වා. යාලුවෝ එක්ක එළියට‌ ගිහින් හිටියා. පුතාම ඒ ප්‍රශ්නෙන් පස්සෙ ඒ ළමයන්ට කතා කරලා තියෙනවා. ඩාන්ස් කරන්න යනවා කියලා ගියේ, පුතා ටිකක් හිතුවක්කාරයි. මට එදා එයාව නතර කරගන්න බැරිවුණා. එහෙම ගිය පුතා ආවේ නෑ..!! මම පුතා එනකන් බලන් හිටියා. පාන්දර එක දෙක වෙනකන්ම එදා ආවේ නෑ. කෝල් ගන්න හදනකොට ෆෝන් වහලා. පුතා වැටිලා කියලයි පස්සෙ කෝල් එකක් ආවා. මම හිතුවේ පොඩි තුවාලයක් වෙන්නැති කියලයි. ශෙවින් උඩ ඉඳලා වැටුණා කිව්වා. ශෙවින් මෝඩ ළමයෙක් නෙවෙයි, තරුණ ළමයි කරගන්න ඒවාත් මට පෙන්නනවා. එදා මොකද්ද වුනේ කියලා මම දන් නෑ... මාස දෙකක් පුතාව දැක්කේ නෑ.. මට වුනේ මගේ දරුවා නැති වෙච්ච එක විතරයි.. මට හිතුනේ මගේ පුතා ආයෙ ගෙදර එන්නෙ නැති එක විතරයි...!! මට දෙයක් ලැබුණා පුතා නැතිවෙලා මාස දෙකකට පස්සෙ. මම ඒකෙන් ගොඩක් දේවල් දැනගත්තා. මම ගොඩක් විශ්වාස කරපු අය ගැන. මට නම සඳහන් නොකර ඉන්නම්.. මම ඒකෙන් ගොඩක් දේවල් දැනගත්තා."
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top