Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
19
දවසට බිත්තර 30ක් සහ මස් කිලෝ එකහමාරක් කන ලස්සන දොස්තර මහත්තයා

- දවසට බිත්තර 30ක් සහ මස් කිලෝ එකහමාරක් කන ලස්සන දොස්තර මහත්තයාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,709 Views
ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් ගැන නිතර කතා කරද්දී කාලෙන් කාලෙට විශේෂ පුද්ගලයින් ගැන කතා කරනවා. 
 
අපි දැන් කතා කරන්න සුදානම් වෙන්නෙත් ඒ වගේ වෛද්‍යවරයෙක් ගැන. 
 
බැලූ බැල්මට හින්දි නලුවෙක් වගේ කියලා හිතෙනවා. නමුත් ඔහු එහෙම කෙනෙක් නෙවෙයි. ලස්සන ශරීරයක් වගේම ලස්සන හිතකුන් තියන අපේ රටේ වෛද්‍යවරයෙක්.

ඔහු තමයි මුල්ලේරියාව මුලික රෝහලේ සේවය කරන ඩොක්ටර් සචින් සමරසිංහ.
 
"මගේ ගම මාතර, විවහා වෙලා දැන් පදිංචි වෙලා ඉන්නේ පිළියන්දල. මම ජිම් යන්න පටන් ගත්තේ ඕලෙවල් ඉවරවෙලා ගෙදර හිටිය ඒ කාලයේදී. මම පාසල් ගියේ මාතර රාහුල විද්‍යාලයේ, ඒ කාලයේ ක්‍රිකට් සෙල්ලම් කරන්නත් ගොඩක් වෙලාව වෙල් කළා. පස්සේ ඕලෙවල් විභාගය නිසා ක්‍රිකට් ගහන එකත් නවත්වන්න සිද්ද වුනා. ඒ වගේම මම ක්‍රීඩා වලට යොමු කරන්න තාත්තාට ගොඩක් ලොකු උවමන්වක් තිබුනා. තාත්තා සේවක කලේ ගුවන් හමුදාවේ.පස්සේ තාත්තා මාව සම්බන්ද කළා ජිම් එකකට. ඒ කාලේ මම ගොඩක් කෙට්ටුයි. ඒ නිසා එතනින් කිව්වා අනිත් අය වගේ හරියන්නේ නැහැ. ටිකක් වැඩිපුර කන්න ඕනේ, දවසට බත් වෙල් පහක් හයක් කන්න කියලා. ඒ විදියට කාලයක් කරගෙන යද්දී එලේවල් නිසා ආයෙත් ජිම් යන එක සම්පුර්ණයෙන්ම නවත්වන්න සිද්ද වුනා. නමුත් මම අවුරුදු තුන හතරක් ජිම් ගිහිල්ලත් කවුරුත් මගෙන් අහන්නෙවත් නැහැ ජිම් එකකට යනවද කියලා වත්. කාලයක් යද්දී තමයි මම ගොඩක් මහන්සි වෙලා මේ තත්වෙට ආවේ.මගේ ප්‍රධානම ආහාරවේල් වෙන්නේ බිත්තර සුදු මද සහ චිකන්, දවසට බිත්තර සුදු මද තිහක් සහ, චිකන් කිලෝ එකහමාරක් ආහාරයට ගන්නවා. ඒ ආහාර රටාව පටන් අරන් දැනට අවුරුදු තුනක් වෙනවා. බිත්තර එක වේලකට දහය ගානේ දවසට තිහක් ගන්නවා. මුලින්ම බිත්තර පහලව, විස්ස වගේ කාලයක් ආහාරයට අරගෙන ඉන් පස්සේ තමයි තිහකට ආවේ. ඊළඟට චිකන් කිලෝ එකහමාරක්  දවසකට ගනන්වා. එකත් මම ගන්නේ කොටස් තුනකට වෙන් කරලා. චිකන් තම්බලා කූල් වතුර දාලා බ්ලෙන්ඩ් කරලා වැඩ කරන ගමන් ටික ටික ඒක බොනවා. දවසට පැය දෙකෙන් දෙකට මේ බිත්තර සහ චිකන් ආහාරයට අරගෙන ඉවර කරනවා. මම ජිම් එකට යන්නේ හවසට පැය දෙකක් වගේ තමයි ජිම් එකේ ඉන්නේ. මම නින්දට යන්නේ රෑ දෙකට විතර, මගේ වෘත්තීය සහ වැඩකටයුතු එක්ක ගොඩක් ලොකු කැපකිරීමක් එක්ක තමයි මේ විදියට වැඩ කටයුතු කරගෙන යන්නේ."
 
 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top