Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
18
කෝටි 100ක සීනි වරායේ සිරවෙයි

- කෝටි 100ක සීනි වරායේ සිරවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,859 Views
මාස පහකට පෙර මෙරටට ගෙන් වූ රුපියල් කෝටි 100කට වැඩි වටිනාකමකින් යුත් සීනි තොගයක් වරායේ සිර වී ඇති බව ආනයනකරුවන් පවසනවා.

කන්ටේනර් 300ක පමණ සීනි මෙටි්‍රක් ටොන් 7,000කට වැඩි ප්‍රමාණයක් මෙලෙස වරායේ ඇති බවයි සීනි ආනයනකරුවන්ගේ සංගමයේ උපසභාපති නිහාල් සෙනෙවිරත්න කියා සිටියේ. ප්‍රමාද ගාස්තු ලෙස විශාල මුදලක් ගෙවීමට සිදුව තිබීම මෙම සීනි තොගය නිදහස් කිරීම ප්‍රමාදවීමට හේතු වී තිබෙනවා. 
 
ආනයනකරුවන් පස් දෙනෙකු විසින් මීට මාස පහකට පමණ පෙර බහලුම් 400ක සීනි මෙටි්‍රක් ටොන් 12,000ක් පමණ මෙරටට ගෙන්වා තිබුණා. කෙසේ වෙතත් රජය මඟින් සීනි ආනයනය සීමා කිරීමට ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණය සහ ඩොලර් හිඟය හේතුවෙන් මෙම සීනි තොගය වරායෙන් නිදහස් කරගැනීම ප්‍රමාද වී තිබුණා. 
 
ඒ පිළිබඳව සීනි ආනයනකරුවන් වෙළඳ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සීනි තොගය සතොස අලෙවිසැල් ජාලය වෙත ලබාදීමට එකඟතාවකට පැමිණියා. ඒ අනුවයි මීට සති කිහිපයකට පෙර සීනි මෙටි්‍රක් ටොන් 5,000ක් නිදහස් කර තිබුණේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top