Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
17
“...ඒ කොල්ලා එදා එයාව බලන්නයි ආවේ..” - නොසිතූ මොහොතක, අනවසර විදුලි රැහැනක පැටලී, ජීවිත හැර ගිය පෙම්වතුන් - කොලොන්න ප්‍රදේශයෙන් ඇහෙන හද කම්පා කරවන කතාව - Video

- “...ඒ කොල්ලා එදා එයාව බලන්නයි ආවේ..” - නොසිතූ මොහොතක, අනවසර විදුලි රැහැනක පැටලී, ජීවිත හැර ගිය පෙම්වතුන් - කොලොන්න ප්‍රදේශයෙන් ඇහෙන හද කම්පා කරවන කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,704 Views
තරුණියට අවුරුදු 17ක් පිරුණා විතරයි...!

කොලොන්න පිටවෙල ප්‍රදේශයේ තරුණයෙකු සහ තරුණියක අනවසර විදුලි රැහැනක පැටලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, වඩුමඩුව දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු සහ කොළොන්න පිටවෙල පදිංචි 17 හැවිරිදි තරුණියක්.

ඔවුන් මෙම අනතුරට මුහුණදී ඇත්තේ, ජීවිතක්ෂයට පත් තරුණියගේ ඥාතියෙකුට අයත් කුරුඳු ඉඩමකදීයි.

මෙම කුරුඳු ඉඩම වටා, කම්බි යොදා එයට අනවසරයෙන් විදුලිය සම්බන්ධ කර තිබී ඇති අතර, ඔවුන් මියගොස් ඇත්තේ, එම විදුලි කම්බිවල පැටලීමෙන්.

වන සතුන්ගෙන් සිය වගා ආරක්ෂා කර ගැනීම සඳහා මෙලෙස කුරුඳු ඉඩම වටා කම්බි වැටක් සවි කර, ඊට විදුලිය සම්බන්ධ කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

ජීවිතක්ෂයට පත් දෙදෙනා අන්තර්ජාලය ඔස්සේ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, මෙම සිදුවීම සිදු වූ දින දික්වැල්ලේ සිට මෙම තරුණයා අදාළ තරුණිය හමුවීමට පැමිණ තිබෙනවා.

තරුණියගේ නිවස ආසන්නයේ තරුණයා පැමිණි යතුරුපැදිය නතර කර, තරුණිය සමග කතාබස් කරමින් සිට ඇති අතර, නිවැසියන් මේ බව දැක ඇති බවයි වාර්තා වන්නේ.

එයින් කලබල වූ මොවුන් දෙදෙනා පලා ගොස් ඇති අතර, නිවසට යාබදව මීටර් 500ක් පමණ දුරින් පිහිටි අක්කර 5ක පමණ කුරුඳු වත්තක විදුලි සැර වැදී වැටී ජීවිතක්ෂයට පත්ව සිටියදී මොවුන්ගේ සිරුරු සොයා ගැනුණා.

ඒ අද (17) පෙරවරුවේදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ස්ථානීය අපරාධ ඒකකය සහ කොළොන්න පොලීසිය එක්ව පරික්ෂණ පවත්වන අතර, අනවසරයෙන් කුරුඳු ඉඩමට විදුලිය යෙදූ එම ඉඩමේ හිමිකරු ද පොලිස් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිස් පරික්ෂණ පැවැත්වෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top