Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
15
අසැබි චිත්‍රපටවල රඟපෑ සුපිරි නළුවෙකු සමඟ ලාංකීය සම්භවයක් සහිත නිළි ජැකලින් කරන්න යන, ආන්දෝලනාත්මක වැඩේ - ඉන්දියාවෙන් එළියට ආ රහස් කතාව මෙන්න - Photos

- අසැබි චිත්‍රපටවල රඟපෑ සුපිරි නළුවෙකු සමඟ ලාංකීය සම්භවයක් සහිත නිළි ජැකලින් කරන්න යන, ආන්දෝලනාත්මක වැඩේ - ඉන්දියාවෙන් එළියට ආ රහස් කතාව මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,721 Views
තවමත් හෙළි නොවූ ඒ කතාව කුමක්ද ?
 
ජැකලින් ෆර්නැන්ඩස් කියන්නේ හින්දි චිත්‍රපට කර්මාන්තය තුළ වඩාත් ඉල්ලුමක් ඇති නිළියක් වගේම සිත් ගත් රූ සපුවකින් ද හෙබි තැනැත්තියක්.
 
ලංකාවේ අපිට ඇය ආගන්තුක නොවන්නේ ඇය ලාංකීය සම්භවය සහිත නිළියක් වීම නිසයි.
 
මේ වන විට ඉන්දීය සිනමාව තුළ වාර්තා තැබූ චිත්‍රපට කිහිපයකටම සිය රංඟන දායකත්වය ලබා දී ඇති ජැකලින් බොලිවුඩයේ වැඩිම මුදලක් අය කරන රංගන ශිල්පිනියන් අතරින් අයෙකු ද වනවා.
 
 

යොහානි ද සිල්වා කියන අපේ රටේ නම ලෝකෙටම අරන් ගිය පුංචි කෙල්ලව බලන්නත්, පසුගිය දවසක ජැකලින් ඇවිත් හිටියා.
 
හොඳයි... මේ කතාව ඒ ගැන නම් නෙවෙයි...
 
"මර්ඩර් 2" වගේ ආන්දෝලනාත්මක චිත්‍රපටවලට රංගනයෙන් දායකත්වය දුන් ජැකලින් අලුත්ම වැඩකට අත ගහලලු.
 
එය කුමන ආකාරයේ නිර්මාණයක් ද යන්න තවම වාර්තා වෙලා නැහැ.
 
කොහොම වුණත්, එහිදි ඇය සමඟ රඟපෑමට එක්වන ප්‍රධාන චරිතය වන්නේ, 2020 වර්ෂයේ ලෝකය පුරා  ප්‍රචලිතව ගිය 365 නැමැති අසැබි නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතය රඟ පෑ ඉතාලි නළු මිෂෙල් මොරෝන්.

Jacqueline Fernandez hot pics from Judwaa 2Jacqueline Hot Wallpapers Group (53+)Jacqueline Fernandez hot and sexy pictures!Jacqueline Fernandez Kiss Scene Video | Sexy Bikini Images in HD
 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top