Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
14
කාර්යාල දැන්වීම් පුවරුවේ මගේ මරණ දැන්වීම ගහලා - කොළඹ රජයේ කාර්යාලයක ඉහළ නිලධාරියකු නාරාහේන්පිට පොලිසියට කියයි

- කාර්යාල දැන්වීම් පුවරුවේ මගේ මරණ දැන්වීම ගහලා - කොළඹ රජයේ කාර්යාලයක ඉහළ නිලධාරියකු නාරාහේන්පිට පොලිසියට කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,285 Views
තමාගේ හැඳුනුම්පතේ සඳහන් විස්තර උපයෝගි කරගනිමින් මෙම ව්‍යාජ මරණ දැන්වීම සකස් කර ඇති බව කියමින් මෙම පැමිණිල්ල කර ඇත්තේ, නාරාහේන්පිට රජයේ කාර්යාලයක සහකාර අධ්‍යක්ෂවරයකු විසින් බව ද නාරාහේන්පිට පොලිසිය පවසයි.


මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති සහකාර අධ්‍යක්ෂවරයා පදිංචි දොම්පේ පොලිස් වසමේ පිහිටි නිවෙසට පසුගිය ජනවාරි මාසයේ දිනක රාත්‍රී කාලයේ මැර කණ්ඩායමක් කඩාවැදී අලාභහානි සිදු කර තිබූ බව ද ඔහුගේ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලිසිය පවසයි.
එම මැර කණ්ඩායම මල්වඩමක් ද නිවස ඉදිරිපිට තබා ගොස් තිබුණ බව ද මේ සම්බන්ධයෙන් එම වකවානුවේ තමා දොම්පේ පොලිසියට පැමිණිල්ලක් කළ බව ද සහකාර අධ්‍යක්ෂවරයාගේ පැමිණිල්ලේ සඳහන් කර ඇත. නාරාහේන්පිට පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top