Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
14
හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්ත ප්‍රිය රාමනායක සමුගනී

- හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්ත ප්‍රිය රාමනායක සමුගනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,732 Views
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මෙන් ම ''දෙසතිය ' පුවත් සඟරාවේ හිටපු ප්‍රධාන සංස්කාරක ප්‍රවීන,ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වසන්ත ප්‍රිය රාමනායක අභාවප්‍රාප්ත වී තිබෙනවා.

වසන්ත ප්‍රිය රාමනයක ''පෙරමඟ '' සඟරාවේ සංස්කාරකවරයකු ලෙස ද කටයුතු කර ඇති අතර ''දෙසතිය'' සඟරාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටු කළා. ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයකු ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටු කළ වසන්ත ප්‍රිය රාමනායක , දේශපලන හා ආර්ථික විචාර ලිපි පුවත්පත් රැසකට සම්පාදනය කළ ප්‍රවීනයෙක්. 
 
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකවරයකු ලෙස ද එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපතිධූරයේ ද වසන්ත ප්‍රිය රාමනයක කටයුතු කර තිබෙනවා. කලක් රෝගාතුරුව ප්‍රතිකාර ලබමින් සිටි වසන්ත ප්‍රිය රාමනායක දෙදරු පියෙක් ද වනවා.
 
වසන්ත ප්‍රිය රාමනායක ගාල්ල විද්‍යාලෝක විද්‍යාලීය ආදි ශිෂ්‍යයෙක්. ඒ මහතාගේ දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ Respect හි තැන්පත් කර අතර අවසන් කටයුතු හෙට (15) ප.ව. 3.00 ට බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top