Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
12
සාකච්ඡාව අවසානයේ ස්ටාලින් ළඟට ගිය අගමැති

- සාකච්ඡාව අවසානයේ ස්ටාලින් ළඟට ගිය අගමැතිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

75 Views
වැටුප් විෂමතා ගැටළුව පිළිබද සාකච්ඡා කිරීම සඳහා ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද දහවල් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාව අවසන් කෙරුණේ විසඳුමකින් තොරවයි.
 
පැය 3කට අධික කාලයක් පැවැත්වුණු මෙම සාකච්ජාවට වැටුප් විෂමතා ගැටලුව විසදීම සඳහා සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සාමාජිකයින් , අධ්‍යාපන අමාත්‍යවරයා සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියා.

එම සාකච්ඡාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ අමාත්‍ය අනු කමිටුවේ යෝජනාව පරිදි කොටස් තුනකින් වැඩි කිරීමට යෝජිත වැටුප පළමු අදියර සදහා 2022 වර්ෂයේ අයවැය මගින් සහ ඉතිරි කොටස් දෙක 2023 අයවැය මගින් ලබාදීමට අග්‍රාමාත්‍යවරයා යෝජනා කළ බවයි.
 
කොවිඩ් වසංගතය හමුවේ මහභාණ්ඩාගාරයට මුදල් ලැබීම් සීමාවීම හේතුවෙන් එකවර මෙම ඉල්ලීම් ලබාදීමට නොහැකි බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.
 
අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ දරුවන්ගේ අධ්‍යාපනය තවදුරටත් බාධාවකින් තොරව කරගෙන යාමේ අවශ්‍යතාව මත රජය මෙම යෝජනාව ඉදිරිපත් කරන බවයි.

May be an image of 3 people, people standing and indoorMay be an image of 3 people, people sitting and indoorMay be an image of 1 person, sitting and standingMay be an image of 4 people, people sitting, people standing and indoor
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top