"මැණිකේ මගේ හිතේ.." ගීතය ඉන්දියාවේ සහ ලොව පුරා ප්‍රචාරය වීමත් සමඟම ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ප්‍රසිද්ධ පුද්ගලයන් කළමනාකරණ සමාගමක් සමග යොහානි ද සිල්වා ගිවිසුම්ගත වී තිබෙනවා.
ඒ, වින්ග්මන් ටැලන්ට් මැනේජ්මන්ට් සමාගම සමගයි.
වින්ග්මන් ටැලන්ට් මැනේජ්මන්ට් විසින් බොලිවුඩයේ විශාලතම ප්‍රසිද්ධ පුද්ගලයින් කළමනාකරණය කරනු ලබනවා.
එම සමාගමේ කළමනාකරු වන්නේ සෝනු ලක්වානි යි.