Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
24
රටම කතා කළ, රාජගිරිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අධිකරණය ලබා දුන් තීන්දුව

- රටම කතා කළ, රාජගිරිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අධිකරණය ලබා දුන් තීන්දුවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,403 Views
රාජගිරිය ඔබේසේකරපුර  දී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පලා ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අධිකරණයට භාර වීමෙන් අනතුරුව මෙම මස 29 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව වැලිකඩ පොලීසිය පවසනවා .
 
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් වූයේ මිරිහාන උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි විපුල පෙරේරා නමැති අයෙක්.

සැකකරු  එදිනට හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරින්ට නියෝග කළේ. 
 
සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වමින් සිටියදී සැකකරු අද  දහවල් නීතිඥවරයකු මාර්ගයෙන් අලූත්කඩේ අංක 4 අධිකරණය වෙත භාර වී ඇති අතර  සැකකරු ට විරුද්ධව වැලිකඩ පොලිසියේ  නිලධාරීන්  කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළා.
 
ඉකුත් විසි වෙනි දින සැකකරු තවත් පුද්ගලයින් දෙදෙනකු සමග රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයකින් මත්ද්‍රව්‍ය පාර්සල්  දෙකක් රැගෙන පලා යාමට කළ උත්සාහයේදී පොලිස් සැරයන්වරයකු මෝටර් රථයේ  බොනට්ටුව මතට පැනීමෙන් පසු පොලිස් නිලධාරියා  කිලෝමීටරයක් පමණ දුරකට රැගෙන ගොස් තිරිංග තද කර වැටීමට සලස්වා සැකකරු ඇතුළු පිරිස පලාගොස් තිබුණා.
 
සැකකරුට අයත් මෝටර් රථය තලංගම බටපොත ප්‍රදේශයේ නිවසක තිබියදී  පොලිසිය මගින් සොයා ගෙන ඇති අතර සැකකරුට පළා යාමට ආධාර  අනුබල සහ මෝටර් රථය  සඟවා තැබීමට   උදව් උපකාර කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු  එදින  අත්අඩංගුවට ගත්තා.
 
 මෙම  සිද්ධිය සම්බන්දයෙන්  මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු පිරිසට  පලා යාම සඳහා මෝටර් රථයක් සැප වූ පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.
 
ඔහු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි වාහන විකිණීමේ ව්‍යාපාරයක නිරතවන බව කියන ප්‍රදීප් සංජය කුලතුංග නමැත්තා  බවයි  පොලිසිය පවසන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top