Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
24
භාවිත කරන ඇපල් වර්ගයේ දුරකතන සියල්ල කුණු කූඩයට විසි කරන තීන්දුවක්

- භාවිත කරන ඇපල් වර්ගයේ දුරකතන සියල්ල කුණු කූඩයට විසි කරන තීන්දුවක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,049 Views
යුරෝපා සංගමය ගත් නව තීරණයක් නිසා ඇපල් සමාගමට බරපතල බලපෑමක් එල්ල වී ඇත.
 
එම තීරණය නම් යුරෝපා සංගමය තුළ එකම වර්ගයේ ජංගම දුරකතන චාජරයක් භාවිතා කිරීමයි.

ඒ අනුව ඉදිරියේදී USB Port C වර්ගයේ චාජර පමණක් යුරෝපයේ භාවිතා කිරීමට ඉඩ දෙනු ඇත.
 
ඇපල් සමාගම සිය ජංගම දුරකතනවල චාජර් ලෙස භාවිත කරන්නේ Lightning Connecters(ලයිට්නින් කනෙක්ටර්ස්) ය.
 
නව යෝජනාව මගින් දුරකථන චාජර් භාවිතය අවම කිරීමත් එමගින් ඉවතලන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවම කිරීමත් යුරෝපා සංගමය බලාපොරොත්තු වේ.
 
වසර 10ක සිට මේ සම්බන්ධයෙන් යුරෝපා සංගමය තුළ සාකච්ඡා වී ඇති අතර මෙමමගින් පරිසර සංරක්ෂණය සිදු වන අතරම ඩොලර් මිලියන 292ක් සංගමය තුළ ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙන බවද ගණන් බලා ඇත.
 
සංගමය විසින් ගනු ලැබූ මෙම තීරණය සිය සමාගමට විශාල බලපෑමක් එල්ල කරන බවත් එය නව නිර්මාණ බිහිවීමට බාධාවක් බවත් පවසන ඇපල් සමාගම මේ තීරණය අවසානයෙදී පාරිභෝගිකයාට අයපත් ලෙස බලපානු ඇතැයිද පවසයි.
 
ඊට පිළිතුරු දෙමින් යුරෝපා සංගමය පවසන්නේ විධිමත් ක්‍රමවේදයක් සකස්කරන සෑම අවස්ථාවකම සමාගම නව නිර්මාණ වලට බාදාවන බව පවසමින් අදාල ක්‍රමවේදයනට බාධා පමුණුවන බවයි.
 
කෙසේ වෙතත් මෙම යෝජනාව ක්‍රියාත්මක වීමට යුරෝපා සංගමයේ සාමාජිකයන් එකග විය යුතුය. එසේ වුවහොත් ඇපල් සමාගමට සිය නිෂ්පාදන කටයුතු නව නීතියට අනුකූලව සිදු කර ගැනීමට සහන කාලයක් ලැබෙනු ඇත.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top