"සුදු අරලියා මල" ගීතයෙන් රටක්ම දැන අදුනගත්, ගායන ශිල්පී අජිත් මුතුකුමාරණ කියන්නෙ කැසට් පටවලින් ආදායම් වාර්තා තැබූ අයෙක්.
ඒ වගේම අතිශය ජනප්‍රිය "සකුරා රේන්ජ්" සංගීත කණ්ඩායමේ නියමුවා වුණෙත් ඔහු යි.
ඉතින් අජිත් ඔහුගේ මවගේ ඡායාරූපයක් පැය කිහිපයකට කලින් මුහුණු පොතට එකතු කරලා තිබුණා. ඒ සංවේදී සටහනක් ද සමඟින්.
"" මගේ රත්තරන් අම්මා """" මාව දාල ගිහින් අදට අවුරුදු හයක් """ දානයක් දීල පින් දුන්න මගේමඅම්මා වෙන්න හැම ආත්මෙකම.."" රත්තරන් අම්මේ..."" නිවන් සුවය ලැබේවා....