Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
19
ඔක්තෝම්බර් 01 සිට සංචරණ සීමා අවශ්‍ය නෑ ? ප්‍රභේදය කුමක් වුවත්, තියෙන එකම විසඳුම වෛද්‍යවරු හෙළි කරයි - රටම වසාගත් කොවිඩ් අලුත්ම තත්ත්වය මෙන්න - Video

- ඔක්තෝම්බර් 01 සිට සංචරණ සීමා අවශ්‍ය නෑ ? ප්‍රභේදය කුමක් වුවත්, තියෙන එකම විසඳුම වෛද්‍යවරු හෙළි කරයි - රටම වසාගත් කොවිඩ් අලුත්ම තත්ත්වය මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,499 Views
කොවිඩ් රෝගීන් අතර අවදානම් සහිත
දිළීර රෝග දෙකක් පැතිර යයි...

බස්නාහිර පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ අඩුවීමක් පෙන්නුම් කරන බව ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශ කළා.

පසුගිය සතිවලට සාපේක්ෂව මේ සතිය වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින්ගේ අඩුවක් පවතින බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොරෝනා ව්‍යාප්තිය පිළිබදව ජනතාව දැනුවත් කිරීම සඳහා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව අද සංවිධාන කළ “වසංගතය නිමා වී වසන්තය එනවා සත්තයි” ඒකාබද්ධ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්.

මේ අතර, පාසල් ළමයින් එන්නත්කරණය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ කළ වහාම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ.

වයස අවුරුදු 15 සිට ඉන් ඉහළ වයස්වල පසුවන පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට සැළසුම් කර ඇති අතර ඊට අවශ්‍ය ප්‍රමාණවත් එන්නත් තොග මෙරටට ලැබීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ.

ඒ, අනුරාධපුරය - එප්පාවල ප්‍රාදේශීය රෝහලට වෛද්‍ය උපකරණ ලබාදීමේ අවස්ථාවට අද එක්වෙමින්.

මේ අතර කොරෝනා ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව, ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය, ජර්මනිය, කැනඩාව, ස්පාඤ්ඤය, චීනය, සිංගප්පූරුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පැනවූ සංචරණ සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා.

මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීයි ඔහු මේ බව අවධාරණය කළේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top