මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 12, 022 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ සිදුවූ තවත් මරණ 84ක් තහවුරු කිරීමත් සමඟ යි.
එමෙන්ම, අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 1530 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් රෝගීන් ගණන 502, 302 දක්වා ඉහළ ගියා.