Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
18
ලොව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි වනිඳු හසරංගව පිළිගත් හැටි - Video

- ලොව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි වනිඳු හසරංගව පිළිගත් හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,250 Views
කොවිඩ් අවදානම හේතුවෙන් පසුගිය මැයි මාසයේදී අතරමඟ නවතා දැමුණු 2021 IPL තරගාවලියේ ඉතිරි කොටස හෙට සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි.
 
තරගාවලියේ තරග 29ක් මේවන විට පවත්වා අවසන් අතර අවසන් මහා තරගය ද ඇතුළුව ඩුබායි,අබුඩාබි සහ සාජා ක්‍රීඩාංගණයන්හිදී පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව 30ක්.

වැලිකතරේදී 2021 IPL තරගාවලියේ ඉතිරි තරග ආරම්භ කරන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වී තිබෙනවා.
 
ඒ සහභාගී වූ තරග 8න් තරග 6ක් ජයගෙන ප්‍රසාද ලකුණු 12ක් ද සමඟින්.
 
එහි දෙවැනි ස්ථානය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමටත්, තුන්වැනි ස්ථානය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමටත් හිමිවී තිබෙනවා.
 
මෙවර IPL තරගාවලියට එක්ව ශ්‍රී ලංකික ක්‍රීඩකයින් දෙදෙනා වන වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර, විරාත් කෝලි නායකත්වය දරණ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති.
 
මේ අතර ඊයේ දිනයේදී වනිඳු සහ චමීර සිය පළමු පුහුණු සැසිය සඳහා මෙලෙසින් එක්ව සිටියා.
 
මාස 4ක විරාමයකින් අනතුරුව 2021 IPL තරගාවලියේ ඉතිරි කොටස හෙට අරඹමින් පසුගිය වර ශූරයින් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තරගබිමට පිවිසීමට නියමිතයි.
 
ඩුබායිහිදී පැවැත්වෙන මෙම තරගය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ටයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top